AFC Banner
Empty Ad
Empty Ad

සතොස භාණ්ඩ 07 ක මිල පහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා.

වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි මෙලෙස පහත දමා තිබෙන්නේ.

සංශෝදනය වූ මිල ගණන් පහතින්.

sathosa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?