සතොසෙන් මතු වූණ මත්පැන් තොගය

නීතිවිරෝධීව ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා මත්පැන් තොගයක් කැකිරාව සතොසෙන් හමු වී තිබෙනවා.

මේවා සඟවාගෙන තබා පොසොන් සමයේ වැඩි මිලට අලෙවි කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.

සතොසෙ සේවකයෙකු විසින් මෙම මත්පැන් තොගය ගෙනැවිත්, වෙනම කාමරයක ගබඩා කර තිබී ඇති අතර, එය අනුරාධපුර තැබෑරුම් හල් මේ වනවිටත් වසා දැමීම හේතුවෙන් වැඩි මිලට අලෙවි කිරීමටයි ගෙන ඇත්තේ.මෙම මත්පැන් තොගය පැරණි මිලට බිල් යොදා එම ආයතනයේ ඇති මත්පැන් අලෙවි සැලෙන් ඉවත් කර ඇති බවයි සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.සතොසෙන් සොයාගත් මත්පැන් බෝතල් 93 පොලිස් භාරයට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02