සති දෙකකට රට වසා දමන ලෙස ඉල්ලීමක්

සති දෙකකට රට වසා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් පසු නැවත රට විවෘත කරන්නැයි හරිමග ජාතික සංවිධානය ඉල්ලීමක් කරනවා.ඉන්ධන අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනිමට නොහැකිවිමෙන් ජනතාවට තම ජනජිවිත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවි ඇති බවත් ගෑස් හා ඉන්ධන පෝලිම්වල සිටීමෙන් මේ රටේ ජනතාවගේ ශ්‍රමය ධනය සහ කාලය විනාශ වෙමින් පවතින බවයි එම සංවිධානයේ සභාපති නිශාන්ත කුමාර දසනායක මහතා පවසන්නේ.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.     

“රුපියල් දෙදහක තෙල් ගන්න රුපියල් 1500ක් වියදම් කරගෙන යන්න ජනතාවට සිදුවෙලා. රට සති දෙකකට වසා දැමුවහොත් ජනතාවගේ මුදල් ඉතුරු වෙනවා. කාලය ඉතුරු කර ගන්න පුලුවන්. එතකොට ඒ අය කුඹුරක හේනක හරි වැඩක් කරාවි. මෙහෙම තෙල් පෝලිම් වල ඉන්නෙ නැතුව. සති දෙකකින් තෙල් ටික බෙදලා රට අරින්න එතකොට මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙයි. මේ වන විට අපිට පේනවා රට තුළ ව්‍යාපාරිකයින් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා. ඒ අය එන්නේ 2025 ඒ රට හදන්න වත් රටේ අනාගතය ගොඩ දාන්න වත් නොවේ. ඔවුන්ට යම්කිසි දේශපාලන රැකවරණයක් ලබා ගන්නයි. රාජතාන්ත්‍රික භාවය ලබාගෙන ලෝකය ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාර කරන්නයි මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ විදිහට එන මුදලාලිලාට මේ වගේ මේ රට බාර දෙන්න එපා මේ රටේ ජනතාවගේ මුදල් සූරා කාලා ඒ සල්ලි වල බලයෙන් ඇවිල්ල මේ රටේ දේශපාලනය කරන්න සූදානම් වල කට්ටියට ඉඩ දෙන්න හොඳ නෑ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50