සති අන්තයේ විදුලි කප්පාදුව කරන්නේ මෙහෙමයි

සති අන්තයේ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව සෙනසුරාදා (09) දින පැය දෙකක කාලයක් සහ ඉරිදා (10) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.