සති අන්තයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු වෙයි

හෙ⁣ට (23) සහ අනිද්දා (24) දින දෙක තුළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය සඳහන් කළේ.

ඒ, අනුව එම දින දෙක තුළ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය පහතින්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?