සටන දිනන්න ගුරුවරු අලුත් උපායක් තෝරයි

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට එරෙහිව රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට කිසිලෙසකින් එකගනොවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් පමණක් කඩිනමින් සම්මත කරගනිමින් සිටින බවයි.

එමෙන්ම රජය මේ මස ගුරුවරුන්ගේ වැටුපට රුපියල් 5000 බලහත්කාරයෙන් එකතු කළහොත් ඊට එරෙහිව සන්ධානයක් ලෙස තීරණයක් ගන්නා බව ද ඔහු පැවසීය.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳාගැනීම ඇතුළු නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ ගුරු විදුහල්පති අභිමානය ආරක්ෂා කිරීමේ අරගලය අද සිට අලුත් පියවර කට අවතීර්ණ බව මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව අද සිට රටපුරා රට පුරා සියලුම ආගමික ස්ථාන වලස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා මවුලවි තුමන්ලා, අයියර් වරුන් දැනුවත් කිරීම,විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කලාකරුවන් ඇතුළු අනෙකුත් විද්වතුන් ප්‍රභූවරුන් දැනුවත් කිරීම,දෙමව්පියන් දැනුවත් කිරීම හා ඒ සියලු පාර්ශ්වයන්ගේ සහාය ගුරු විදුහල්පති සටනට ලබා ගැනීම ලබා ගැනීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09