ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය පවසා තිබෙනවා.
ඊයේ (08) දිනයේ දී ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත අඛණ්ඩව එල්ල කළ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 1,165 දෙනෙක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 250ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය මත ඉඅරණය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් සති දෙකක සටන් විරාමයට ද මේ මඟින් බලපෑම් එල්ල විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
+1













