සටන් විරාමය බේද වෙන ලකුණු – ලෙබනනය වෙනුවෙන් ඉරානය පෙරට එයි

ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය පවසා තිබෙනවා.

ඊයේ (08) දිනයේ දී ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත අඛණ්ඩව එල්ල කළ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 1,165 දෙනෙක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 250ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත ඉඅරණය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් සති දෙකක සටන් විරාමයට ද මේ මඟින් බලපෑම් එල්ල විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44