සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව ගැන ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක

හමාස් සංවිධානය සමඟ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය විසින් තවත් ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු සහ සිව්හැවිරිදි ඇමරිකානු දැරියක් ඇතුළු විදේශීය ජාතිකයින් සිව්දෙනෙකු නිදහස් කිරීමෙන් පසු, පලස්තීන සිරකරුවන් 39 දෙනෙකුගෙන් යුත් තුන්වන කණ්ඩායම ද නිදහස් කළ බවයි ඊශ්‍රායල බලධාරීන් සඳහන් කළේ.

ගසා තීරයේ බටහිර ඉවුරේ යුදමය තත්ත්වය තවමත් සක්‍රීයව පවතින අවස්ථාවක පවා සිරකරුවන්ට නිදහස හිමිවීමේ සතුට සැමරීමේ උත්සව පලස්තීනුවන් විසින් පවත්වන බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර තාවකාලික සටන් විරාමය අතර තුර ඊශ්‍රායලය විසින් කොන්දේසි උල්ලංඝනය කළ බවට ද හමාස් සංවිධානය චොදනා එල්ල කර සිටියා.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගැනීම වෙනුවෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය කටාර් හී සත්කාරකත්වය ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සමඟ දැනට පවතින දින 04ක සටන් විරාමය දීර්ඝ කර නිදහස් කරන ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව වැඩිකිරීමට උත්සාහ කරන බවයි.

ගසා තීරයේ මේ වනවිට දැඩි ලෙස හිඟයක්ක්ව පවතින ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ගසා වැසියන් සටන් විරාමය භාවිත කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?