සජිත් වැනි අයෙක් අපට උවමනායි.. ඔහු දිගටම තියා ගන්නවා..- මහින්දානන්ද

සජිත් පේ‍්‍රමදාස මහතා වැනි විපක්‍ෂ නායකයෙක් තමනට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගටම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම ඇමැතිවරයා මේ මහතා මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?