AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ගේ පක්ෂයෙන් වෙල්ගමට ලොකු තැනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස පත්කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පත්වීම් ලබා අද ලබා ගත්තා. වෙල්ගම මහතා කෘතහස්ත දේශපාලනඥයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද, ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයෙකු ලෙසද අත්දැකීම් බහුල නායකයෙක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?