සජබෙයි පොහොට්ටුවෙයි ඩීල් එකක් ?

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව තවදුරටත් ප්‍රමාද වන්නේ ඇයි දැයි තමාට අවබෝධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

එය සමගි ජන බලවේගය හා ආණ්ඩුව අතර ඇති දේශපාලන එකගතාවයක් අනුව සිදුවන්නක් දැයි සැකයත් මතුවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.එය ඩීල් එකක් දැයි සැකයක් මතුවන බව ඔහු එහිදී කියා සිටිනවා.

වාසුගෙන් අමුතුම හෙළිදරව්වක් || හඬපට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?