සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස රීසා සරූක් නම්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් හෙට (03) දිනයේ දී රීසා සරූක්ගේ නම ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
වසර ගණනාවක කොළඹ මහ නගර සභාවේ අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙක් වන ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසය ද ජයග්‍රහණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
4
+1
44
+1
4
+1
5
+1
6
+1
27





