AFC Banner
Empty Ad
Empty Ad

සචිත්‍ර සේනානායකට විදේශ ගමන් තහනමක්

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (14) මෙම තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?