සචිත්‍ර සේනානායකට විදේශ ගමන් තහනමක්

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (14) මෙම තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.