සංශෝධනය කළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත කඩිනමින් ජනතා මතය විමසීමට

සංශෝධනයට ලක් කළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත කඩිනමින් ජනතාවගේ මතය විමසීම සඳහා යොමු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

එම පනත මේ වනවිට දෙමළ හා සිංහල භාෂාවට පරිවර්තනය කරමින් තිබෙන අතර එම පරිවර්තන දෙක ලැබුණු වහාම ජනතාවගේ මතය විමසීමය යොමුකරන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අද (17) පැවැත්වෙන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?