සංශෝධනය කළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත කඩිනමින් ජනතා මතය විමසීමට

සංශෝධනයට ලක් කළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත කඩිනමින් ජනතාවගේ මතය විමසීම සඳහා යොමු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.

එම පනත මේ වනවිට දෙමළ හා සිංහල භාෂාවට පරිවර්තනය කරමින් තිබෙන අතර එම පරිවර්තන දෙක ලැබුණු වහාම ජනතාවගේ මතය විමසීමය යොමුකරන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අද (17) පැවැත්වෙන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14