සංවිධායකයින්ගේ ආසාධාරණ තීන්දුවකින් ශ්‍රී ලංකාව දෙවන තැනට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමින්. ඒ අනුව මෙම  තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායමට මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් අතර රායිපූර්හිදි අද පැවැත්වීමට නියමිතයි.

දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ දක්වා ඉදිරියෙන් සිටියද තරග සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සදහා අවසන් මොහොතේ පක්ෂපාති තින්දුවක් ගැනීම පිළිබද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. තරග සංවිධායකයින් ගත් මෙම ආසාධාරණ තීන්දුව හේතුවෙන් 
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දළ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටියද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 2 වන ස්ථානයයි. ඒ අනුව 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?