AFC Banner
AFC Banner
Empty Ad

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන අයට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?