අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රෙිලියාව විසින් ලංකාවට නොයන ලෙසට එරට වැසියන්ට රතු නිවේදන නිකුත් කොට තිබේ.
මේ දිනවල ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ප්‍රබේදය මේ සදහා හේතු වී ඇත.
එක්සත් රාජධානිය පෙන්වා දී ඇත්තේ අවදානම අතින් තුන්වැනි මට්ටමේ ලංකාව සිටින බවය.

මේව කොවිඩ් නිසා සිද්ද කරන දේවල් නෙවේ….සංචාරක කර්මාන්තය නගාසිටුවීමට එරෙහිව එල්ල කරන පහරක්