AFC Banner
AFC Banner
Empty Ad

සංචාරකයන් 280ක් රැගෙන තවත් ඒරොෆ්ලොට් යානයක් දිවයිනට

තවත් ඒරොෆ්ලොට් ගුවන්යානයක් අද උදෑසන දිවයිනට ළගාවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සංචාරකයන් 280ක් රැගෙන මෙම ගුවන්යානය අද උදෑසන 1020ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගාවූ බවයි.

මේවන විට රුසියාවේ සිට ගුවන්යානා 57කින් සංචාරකයන් 17550ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?