AFC Banner
Empty Ad
Empty Ad

සංචරණ සීමා අද රෑ සිට ‘පැනවෙන්නේ’ මෙලෙසයි

සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට යළි ක්‍රියාත්මක වනවා.

ජුනි මස 25 වනදා අලුයම 04.00 දක්වා මෙම සංචරණ සීමා බල පැවැත්වෙනු ඇති.

පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය ගමන් සඳහා පමණක් එහිදී අවසර හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?