සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බවයි එම මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3