ෂහීන් ෂා, බාබර් සහ රිස්වාන්ට පාකිස්ථානයෙන් ග්ලෝබල් T20 දොර වැසේ

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් T20 තරඟාවලිය සඳහා සහභාගීවීමට පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසර ලබා නොදීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ෂහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් යන ක්‍රීඩකයින්ට මෙලෙස අවසර ලබානොදීමටයි තීරණය කර ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ක්‍රීඩකයින් තිදෙනා සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මෙම තීරණය ගැනීමේ දී පාකිස්ථාන ජාතික කණ්ඩායමේ කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහන ද සැලකිල්ලට ගත් බවයි ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් නිවේදනයකර සිටියේ මෙම ක්‍රීඩකයින් තිදෙනාම ඉදිරි මාස 08 තුළ ටෙස්ට් තරග 09ක්, එක්දින තරග 14ක් සහ විස්සයි විස්ස තරග 09ක් ක්‍රීඩා කිරීමට සූදානම් වන බැවින් ඔවුන් කණ්ඩායමේ ප්‍රධාන අංගයක් වනු ඇති බවයි.

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් T20 තරඟාවලිය එළඹෙන 25 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53