ශ‍්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප‍්‍රධානීගේ ප‍්‍රකාශය මෙන්න

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතන සමාගම් වලට නියෝග කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරන්නේ මෙම නියෝගය තවත් නොබෝ දිනකින්ම දුරකතන සමාගම් විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන් පසුව කිසිදු බාධා කිරීමකින් තොරව පාරිභෝගිකයින්ට මෙම සමාගම් විසින් මෙම පැකේජ යටතේ අසීමාන්තිකව ඩේටා පහසුකම් ලබාදිය යුතු බවයි.

“ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ක්‍රියාත්මක වුණේ අර්ධ වශයෙන්. නමුත්, පාරිභෝගිකයින්ට සම්පූර්ණයෙන්ම අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබාදෙන පැකේජ හඳුන්වා දෙන්නැයි අපි මෙරට ක්‍රියාත්මක දුරකතන සමාගම් වලට නියෝගයක් කළා.“

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?