ශ‍්‍රී ලංකාවට අම්ල වැසි.. වසර ගණනක් පීඩාවට..- ප‍්‍රකට මහාචාර්යවරයෙක් හෙලි කරයි

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලත් වූ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවධානමක් තිබෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී විද්‍යා අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා අනාවරණය කරයි.

මෙම ගින්න නිසා වායු ගෝලයට සිදුවූ විනාශයට වඩා අති දැවැන්ත විනාශයක් මෙරට ජල පරිසරයට මෙයින් සිදුවූ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම විනාශය දින කිහිපයකින් පහව නොයන බවත් වසර ගණනාවක් මෙයින් පීඩා විඳීමට සිදුවනු ඇති බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ කුඩා ප්ලාස්ටික් කැබලි ටොන් ගණනාවක් සාගරයට මුසුවීම මහා ඛේදවාචකයක් බවය.

අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53


?