ශීඝ්‍රයෙන් ඉහළ යන දෙහි මිල (වීඩියෝ)

වෙළෙඳපොළේ දෙහි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව වෙළෙඳපොළේ දෙහි කිලෝවක් සිල්ලර මිල මේ වනවිට පවතින්නේ රුපියල් 3,000ක් වැනි ඉහළ අගයකයි.

වර්ෂාව නොමැතිවීම හේතුවෙන් දෙහි අස්වැන්න අඩුවීම මෙලෙස ශීඝ්‍රලෙස මිල ඉහළ යාමට හේතුව බවයි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ.

පසුගිය සතියේ වෙළෙඳපොළේ දෙහි කිලෝවක මිල රුපියල් 2,000ත් 2,500ත් අතර අගයක පැවතුන අතර, මේ වනවිට එය රුපියල් 3,000ක් දක්වා මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !