AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්වය ගැන විශේෂ නිවේදනයක්

2024 මෙම වසරට පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන නැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ; එළඹෙන සැප්තැම්බර් මස 11 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිදු උපකාරක පන්ති, දේශන ආදිය පැවැත්වීම සිදු කළ නොහැකි බවයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
9
+1
2
+1
7
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?