ශානි සී.අයි.ඩී මුල් පුටුවට ?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ, සඳහා වන යෝජනාව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එම යෝජනාව සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

කොන්ත්‍රාත් පදනම යළිත් පොලිස් සේවයට බඳවා ගත් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබුවා.

වසරක සේවා කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනමින් එම පත් කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර ශානි අබේසේකර මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එම කාලය තුළ දී ඔහු විමර්ශන රැසක් සාර්ථකව සිදුකළ දක්ෂ විමර්ශකයෙක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?