ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට නොසිතූ ලෙස දිවි අහිමි කළ, ලන්ඩන් නුවර ගිනි ජාලාව – නවතම වීඩියෝ දර්ශන එළියට

එංගලන්තයේ ලන්ඩන් නුවර නිවසක ඇති වූ, ගින්නකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු, කුඩා ගැහැණු දරුවෙකු සහ පිරිමි බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, (19) දින දිවයිනට පිටත්ව ඒමට සූදානම්ව සිටි පිරිසක් අතර, මියගිය දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සිව් හැවිරිදි වන අතර, බිළිඳු දරුවාගේ වයස අවුරුද්දයි මාස 08ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙම අනතුරින් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?