AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රි ලංකාවෙන් කොදෙව්වන්ට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 232ක් පමණයි.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 61 දී ලකුණු 55 රැස් කළා.

එක් දින වරම් හිමි කරගත් අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් රැස් කරමින්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් සහ ජේසන් මොහොමඩ් ශ්‍රී ලංකා කඩුළු දෙක බැගින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?