ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් බයිඩ්න් හෙළා දකියි

ජනපති ධුරයේ කටයුතු කිරීමේ දී සිදු කරන ලද ප්‍රධාන නිල ක්‍රියාවන් සඳහා නඩු පැවරීමේ හැකියාවෙන් හිටපු ජනාධිපතිවරුන්ට මුක්තියක් ඇති බවට තීන්දු කරමින් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජනාධිපති ජෝ බයිඩන් හෙළා දැක තිබෙනවා.

පසුගිය සඳුදා ලබා දුන් මෙම තීන්දුවත් සමග මෙවර ජනාධිපතිවරණයට සටන් වදින ඩොනල්ඩ් ට්‍රම්ප් හට දෙවැනි වරටත් ඇමෙරිකානු ජනපති අසුනේ අසුන් ගැනීමට වැඩි අවස්ථාවන් විවර වී ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි අදහස් දැක්වීමක් සිදුකළ ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ
“ඇමරිකාවේ රජවරු නැහැ. අපි හැමෝම නීතිය ඉදිරියේ සමානයි. කිසිවෙක්, කිසිවෙක් නීතියට ඉහළින් නැත, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා පවා එසේ නොවේ, යනුවෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා සිය තීන්දුව ලබා දෙමින් සඳහන් කළේ, හිටපු ජනපති ට්‍රම්ප් ජනාධිපති
ධුරයෙන් ඉවත් වීමට පෙර ගත් සමහර ක්‍රියාවන් සඳහා අපරාධ නඩු පැවරීමෙන් මුක්තිය ඉල්ලා සිටිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?