ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් බයිඩ්න් හෙළා දකියි

ජනපති ධුරයේ කටයුතු කිරීමේ දී සිදු කරන ලද ප්‍රධාන නිල ක්‍රියාවන් සඳහා නඩු පැවරීමේ හැකියාවෙන් හිටපු ජනාධිපතිවරුන්ට මුක්තියක් ඇති බවට තීන්දු කරමින් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජනාධිපති ජෝ බයිඩන් හෙළා දැක තිබෙනවා.

පසුගිය සඳුදා ලබා දුන් මෙම තීන්දුවත් සමග මෙවර ජනාධිපතිවරණයට සටන් වදින ඩොනල්ඩ් ට්‍රම්ප් හට දෙවැනි වරටත් ඇමෙරිකානු ජනපති අසුනේ අසුන් ගැනීමට වැඩි අවස්ථාවන් විවර වී ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි අදහස් දැක්වීමක් සිදුකළ ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ
“ඇමරිකාවේ රජවරු නැහැ. අපි හැමෝම නීතිය ඉදිරියේ සමානයි. කිසිවෙක්, කිසිවෙක් නීතියට ඉහළින් නැත, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා පවා එසේ නොවේ, යනුවෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා සිය තීන්දුව ලබා දෙමින් සඳහන් කළේ, හිටපු ජනපති ට්‍රම්ප් ජනාධිපති
ධුරයෙන් ඉවත් වීමට පෙර ගත් සමහර ක්‍රියාවන් සඳහා අපරාධ නඩු පැවරීමෙන් මුක්තිය ඉල්ලා සිටිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26