බ්‍රිතාන්‍යයේ කාඩිෆ් හි වීදියක ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටිය දී සොයා ගැනීමෙන් පසු 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වේල්ස්, කාඩිෆ් හි ජීවත් වූ 32 හැවිරිදි නිරෝධා කල්පනී නිවුන්හැල්ල නැමැති තැනැත්තියක්.
නිරෝධාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙන්ට්වයින්හි තිසර වේරගලගේ නැමැති පුද්ගලයෙක් බවයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.
මේ අතර දකුණු වේල්ස් පොලිසියේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක මැතිව් ඩේවිස් පැවසුවේ නිරෝධාගේ පවුලේ අය, මිතුරන් සහ ආදරණීයයන් වෙනුවෙන් “හෘදයාංගම ශෝකය” ප්‍රකාශ කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
1
+1
11
+1
1
+1





