AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් තෑග්ගක්

ආසියානු රග්බි ශූරතා පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඩොලර් 30,000ක මුදල් ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශූරතාව දින ගැනීමට කසකස්තානය පරාජය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඊයේ (04) හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?