Update – ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (31) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දීයි.

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස අඛණ්ඩව තේරී පත්වුයේ සිව්වැනි අවස්ථාව මෙයයි.

ඒ, අනුව ඔහු 2027 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නව උප සභාපතිවරුන් ලෙස ජයන්ත ධර්මදාස සහ රවින් සෙනවිරත්න පත්ව තිබෙනවා.

ලේකම් ධුරයට බන්දුල දිසානායක පත්ව ඇති අතර, උප ලේකම් තනතුර සඳහා ක්‍රිෂාන්ත කපුවත්තේ පත්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ භාණ්ඩාගාරික තනතුරට සුජීව ගොඩලියද්ද පත්ව ඇති අතර උප භාණ්ඩාගාරික තනතුර ලසන්ත වික්‍රමසිංහ පත්ව තිබෙනවා.

01
02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33