ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහීමට හේතුව ඇන්ජි හෙළිකරයි

දක්ෂතා අතර සිටි තමන් වසර තුනක කාලයක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් ඉවත්කර තැබීමට හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කළ බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (14) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මේ බව පැවසුවා.

එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහීමට හිටපු තේරීම් කමිටුව සිය පෞද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් කටයුතු කිරීම හේතු වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව අතර හොඳ සබඳතාවක් පත්වාගෙන යන බව සඳහන් කළ මැතිව්ස් ඔවුන්ට පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙනෙන්නට නොමැති බව ද මෙහි දී සඳහන්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
43
+1
7
+1
4
+1
7
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22