AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වුණා. නොසිතු ලෙස ක්‍රිකට් පරාජයන් අත්වීම හා පරිපාලන දුර්වලතා පවතින බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල‍ධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මොහාන් ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?