ශ්‍රී ලංකා කන්ඩායමේ පිතිකරුවෙකුට සිදුවූ නොසිතූ සිදුවීම.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඊයේ දිනයේදී සිදුකල කොරෝනා පරික්ශාවකදී මේ බව තහවුරු වු බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු නම්කර ඇත.