ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ සහ දඟ පන්දු පුහුණුකරුවන්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා නව පිතිකරණ පුහුණුකරුවෙක් සහ නව දඟ පන්දු යවන පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව ජූලියන් වුඩ් නව පිතිකරණ පුහුණුකරු ලෙසත් රෙනේ ෆර්ඩිනන්ඩ්ස් නව දඟ පන්දු පුහුණුකරු ලෙසත් පත්කැර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්වූ ජූලියන් වුඩ් එංගලන්ත ජාතිකයෙක් වන අතර නව දඟ පන්දු පුහුණුකරු වන රෙනේ ෆර්ඩිනන්ඩ්ස් නවසීලන්ත ජාතිකයෙක් වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
15
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?