ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ සහ දඟ පන්දු පුහුණුකරුවන්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා නව පිතිකරණ පුහුණුකරුවෙක් සහ නව දඟ පන්දු යවන පුහුණුකරුවෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව ජූලියන් වුඩ් නව පිතිකරණ පුහුණුකරු ලෙසත් රෙනේ ෆර්ඩිනන්ඩ්ස් නව දඟ පන්දු පුහුණුකරු ලෙසත් පත්කැර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්වූ ජූලියන් වුඩ් එංගලන්ත ජාතිකයෙක් වන අතර නව දඟ පන්දු පුහුණුකරු වන රෙනේ ෆර්ඩිනන්ඩ්ස් නවසීලන්ත ජාතිකයෙක් වනවා

  1. එතකොට හිටපු අයියලට මොකද වෙන්නෙ.? ඒ අයියලට වෙන ජොබ් දෙනවද ? ඉස්සරහට මැච් පරදින පරදින ගානට පුහුණු කාරයෝ ගේන්න වෙයි ද

  2. අර්ජුන කාලෙ කන්ඩායමේ මුරලි, ධර්මෙ, උපුල් චන්දන, හේරත් ලා.එක්ක සනා, ඇරවින්දලා දගපන්දුවෙන් ලෝකෙම හෙල්ලුව. දැන් ඉන්න බූරු සනත් සහ.කන්ඩායමට අපේ.තිබ්බ ශක්තිය අමතක වෙලා. fast bowlers ලා ගැන විතරයි අවධානය. spinners ලා දෙන්නෙක් වත්Team එකේ නැතුව මොන මැච් දිනන්නද.

  3. ඔන්න දැක්කනේ අපේ වැඩ.
    දැන් මුං දෙන්නාදා ටීම් එකට ගහන්නේ?මොකා ආවත් අපේ ටීම් එකේ දිනන්න තියන බඩගින්න ඇති කරන්නේ නැතුව හරි යන්නේ නෑ

  4. අර්ජුන ගහපු ක්‍රිකට් දැන් නෑ.දැන් AI වලින් ඇනලයිස් කරලා තමයි ක්‍රීඩකයො ගන්නෙ,දාන්න ඔනි බෝලේ, ෆීල්ඩ් එක ඔක්කොම කරන්නෙ.කොටින්ම ඩිජිටල් වොච් එකක් බැදන් මැද්ට ගියාම උපදෙස් එන්නෙ ඒකට..ගහන පාරෙ ලස්සන වැඩක් නෑ.ලකුනු ඕනි.one day මැච් නැතිවෙලා යනවා..ඒවට ආකර්ශනයක් ගන්න බෑ.මිනිස්සුන්ට කාලයක් නෑ..ඔහොමයි වෙනස් වෙන්න්ව්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57