ශ්‍රී ලංකා ආර්ථිකය ගැන අනතුරු ඇඟවීමක්

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4%ක් දක්වා අඩුවිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

“Asian Development Outlook” නම් වාර්ෂික වාර්තාවෙහි දැක්වෙන්නේ වැඩිවන රාජ්‍ය ණය, පහළයන විනිමය සංචිත සහ උද්ධමන පීඩනය නිසා  ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදෙමින් ඇති බවය.
 
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 2023 වසරේදී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය විය හැකි බව එම වාර්තාව සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාව වෙනත් අභියෝග රැසකට මුහුණදෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම, ආනයන වියදම් වැඩිවීම සහ සැපයුම් දාමයේ ඇතිව බාධා නිසා ගැටලු වැඩිවෙලා. ඊට ප්‍රධාන හේතුව විදෙස් විනිමය අඩුවීම ඉන් ප්‍රධානයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04