AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව පරදා ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස සිංගප්පූරුව කිරුළු පළඳියි

13 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයකින් පසු පරාජය කරමින්.

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ 67ට 64ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?