ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගැනිමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන‍් සිටි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගනු ලැබුවේ ලකුණු 198ක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස් සිය 16 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
දිනේෂ් චන්දිමාල් 15 වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට අද සමත් විය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1




