ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි නාමල්ගෙන් විශේෂ සටහනක්

ප්‍රචණ්ඩත්වය සහ වෛරය පැතිරවීමට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. “නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?