AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ 17වන විශ්ව විද්‍යාලය සිසු අයිතියට

මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වව්නියාව විශ්වවිද්‍යාලය අද විවෘත කිරිමට නියමිතව ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාල කොමිෂන් සභාව සදහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල නිල වශයෙන් විවෘත කිරිම සිදු වන බවය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කිරිමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසරේ ජුනි මස 08 වනදා නිකුත් කර තිබුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ඒ අනුව මේ වන විටත් වව්නියාවේ විශ්වවිද්‍යාලය සදහා සිංහල සිසුන් 400 පමණ ලියාපදිංචි වී සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?