ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම ගැන අලුත් අනාවරණයක්

ශ්‍රී ලංකාවේ එක් සාමාන්‍ය පුරවැසියෙකුට මූලික ජීවන තත්වයක් පවත්වාගෙන යාම සඳහා මාසයකට අවම වශයෙන් රුපියල් 19,031ක් අවශ්‍ය වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් විසිනුයි මෙම තක්සේරුව සිදු කර ඇත්තේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් 76,124ක් අවශ්‍ය වන බව එමගින් හෙළිවී තිබෙනවා.

2022 වසරේ දී හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මූලික අවශ්‍යතා සඳහා මසකට රුපියල් 63,820ක් අවශ්‍ය වූ බව එම වාර්තාව පෙන්වා දෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට පවුල්වලින් සියයට 60ක මාසික ආදායම අඩුවී ඇති බවත් සඳහන්.

මෙම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවුල් සිය මාසික ආදායමෙන් සියයට 50කට වඩා වැය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21


?