ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාවක්(වීඩියෝ)

ශ්‍රී ලංකාවට ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටන වෙනුවෙන් රැඳී සිටීම සඳහා තවත් ශක්තිමත් අඩිතාලමක් ලබා ගැනීමට හෙට (26) පැවැත්වෙන නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය පසුගිය දා (23) ජයග්‍රහණය කළේ ලකුණු 63කින්.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට සමත් ව සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 04ක් දිනා 04ක් පරාද වී තිබෙනවා.

මෙහි දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත් පළමු තැන ප්‍රබල ඉන්දියාවටත් හිමි ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ක්‍රීඩා විශ්ලේෂකයින් පවසන්නේ නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැබූ ජයග්‍රහණයේ බොහෝ ධනාත්මක කරුණු තිබූ බවත් තවත් ඉදිරියට යාමට නම් නවසීලන්ත ආධිපත්‍යය හෙට දිනයේ දී සම්පූර්ණයෙන් ම බිඳ දැමිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40