ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ETA අවසර පත්‍රය අනිවාර්ය කෙරේ

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා දිවයිනට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, අනුව ‍හෙට (15) දිනයේ සිට මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්ය කර ඇති බව සඳහන්.

මෙරටට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල සංචාරකයින් ඒ අනුව මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?