ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය නැවත වතාවක් හිමිවී තිබෙනවා.

ඒ, 2022 වසරේ අප්‍රේල් 01 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම පිළිබඳව මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහවුරු කිරීම සැලකිල්ලට ගනිමින්.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 01 වැනි දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීම නිල වශයෙන් තහවුරු කරනු ලැබූ අතර ඒ අනුවයි ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය යළි හිමිවී ඇත්තේ.

2022 වසරේ අප්‍රේල් 9 වන දින තායිලන්තයේ ෆුකෙට් හි පැවති රැස්වීමේදී, ආසියානු රග්බි විධායක කමිටුව (EXCO) විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අනතුරුව 2022 වසරේ මැයි 1 වන දින EXCO ඒකමතිකව තීරණය අනුමත කර සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමක් පනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58